හෙට (23) දිනයේ දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන කාලසටහන මේ වන විට නිකුත් කර තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ කලාප 3කට පැය 4කුත් මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 4කුත් මිනත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බවයි.
ඒ අනුව, A, B සහ C කලාපවලට පැය හතරකුත් විනාඩි 40ක කාලයක් හෙට විදුලිය කප්පාදු කෙරෙන අතර සෙසු කලාප සඳහා පැය හතරකුත් විනාඩි 30 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

















More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති