වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ්-19 ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඒ අනුව ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා තිබේ.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්