කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසුව ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරක ආගමනය දෙසැම්බර් මාසයේදී වාර්තා වී තිබෙනවා
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව දෙසැම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ගණන 70000 අධිකයි.
ඒ අනුව 2021 වසර තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 174,930 ක්.
නව වසරේ දී දිවයිනට මාසික ව සංචාරකයින් 100,000ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති