හොරණ – කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ, පොදු ප්‍රවාහන බස්රථ හැර සෙසු වාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 21 වන දා සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කෙරේ.
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කර ඇති අතර, රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටි.
මාර්ග සංවර්ධන අධිකාරියේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්