ව්‍යාජ PCR වාර්තා ඉදිරිපත්කරමින් මෙරටට ඇතුළුවීමට තැත්කළ තරුණියක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය ප්‍රංශයේ සිට කටාර් රාජ්‍යය හරහා මෙරටට පැමිණ ඇති අතර එහිදී ඉදිරිපත් කල PCR වාර්තාව ව්‍යාජ එකක් බවයි ආගමන විගමන නිලධාරීන් පවසා ඇත්තේ. අදාළ තරුණිය 25 හැවිරිදි යාපනයේ පදිංචිකාරියක්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති