2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමින් එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
2025 වසරේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලබා ගැනීම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අපේක්ෂාවයි.
පසුගිය වසරේදී ලාංකිකයින් 314,000ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර එමඟින් අමෙරිකානු ඩොලර් බිලියන 6.51ක මුදලක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබී ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති