වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවත්වා ඇතැයි වෘත්තීය සමිති එකමුතුව කියයි.
ඒ විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් වරාය, වෘත්තීය සමිති නායකයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
චීනයෙන් ගෙන් වු දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තිය සමිති ක්‍රියාකාරීන් තිදෙනෙකු දොඹකරයකට නැග ඊයේ (01) දිනයේ ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති