වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශපාලන ලක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවැනි දින සදහා හෙට (21) ට කල් තැබීම සිදුකර තිබේ.
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) තීන්දු කළේය.
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් 19 යේම කරුණු දැක්වීම අද (20) අවසන් කෙරුණු අතර හෙට දින එම පනතට පක්ෂව ගොනු කර ඇති අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ හා නීතිපතිවරයාගේ කරුණු දක්වීම් සිදු කිරීමට නියමිතයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති