කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීප ආශිතයෙකු වීම හේතුවෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනය ද යොමුව තිබෙනවා.
ජනවාරි 24 වන දා වලපනේ පැවති උත්සවයකට අමාත්‍යවරුන් දෙදෙනාම සහභාගි වී සිටියා.
සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනය ට ලක් වන දෙවන අවස්ථාව මෙයයි.
මීට පෙරද තලවකැලේ, ආගර පතන ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීමේ හේතුවෙන් ස්වයං නිරෝධායනය වීමට සිදු වුණා.
කෙසේවෙතත් කරන ලද PCR පරීක්ෂණයකින් අමාත්‍යවරයා ආසාදිතයින් නොවන බවද තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්