ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ස්ථාන දෙකකින් පසු බැස තිබෙනවා.
ඒ අනුව අද (16) නිකුත් කෙරුණු නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු තෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
මේ වන විට ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය යළි හිමි කර ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ Tabraiz Shamsi.

More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට