වනිඳු හසරංග ට සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ද ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුට ඔස්ටේලියානු සංචාරයේ ඉදිරි තරඟ දෙක අහිමි වනවා.
කෙසේ නමුත් ඔහු සුවය ලැබීමෙන් අනතුරුව ඉන්දීය සංචාරයට එක්වනු ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර ආබාධයකට ලක්වු නුවන් තුෂාරටද ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරඟාවලියේ ඉතිරි තරඟ දෙක අහිමිවී තිබෙනවා.
ඒ අනුව සති හතරක කාලයක් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විවේක ගැන්වීමට නියමිතයි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට