Lanka Plus News

www.lankaplusnews.com

වනිඳුට ඉන්දීය තරඟාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය අහිමිවී තිබෙනවා.

ඒ කොවිඩ් ආසාදන තත්ත්වයෙන් ඔහු තවමත් සුවය ලබා නොමැති වීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය අතරතුර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුනා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com