යුරෝපය තුළ ලබන පෙබරවාරි මාසය වන විට තවත් කොවිඩ් මරණ ඉහල යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙනවා.
එම කාලසීමාව තුළ මරණ ලක්ෂ 05ක් පමණ සිදුවිය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ වන විට යුරෝපයේ රටවල් රැසක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සති හතර තුළ යුරෝපීය කලාපයේ කොරෝනා ආසාදනය සියයට 55 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්