දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යයි.
මෙම සමුළුව දකුණු කොරියාවේ දී අනිද්දා (11) ආරම්භ වන අතර, එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි .
රටවල් 160ක පමණ නියෝජිතයන් සමුළුවට සහභාගි වන අතර , සිරිසේන මහතා මෙම සමුළුවට සහභාගි වන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ ආරාධනයකට අනුවය .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති