ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා. අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය, මෙවර එහි තේමාවයි.
වසංගත තත්ත්වය හමුවේ වුව ද ඊට මුහුණ දෙමින් රටක් ලෙස ඉදිරියට යාමේ අභිප්‍රාය කිසි ලෙසකත් ගිලිහී නො මැති බව සංචාරක දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්