ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වන ලැරී කිංග් හට කොරෝනා ආසාදනය වී රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
CNN මාධ්‍ය ජාලයේ ප්‍රසිද්ධම හා ජ්‍යෙෂ්ඨම මාධවේදියෙකු වන ලැරී කිංග් මේ වන විට 87 වැනි වියේ පසුවන බවද සඳහන් වෙයි.
ඔහු විවිධ රෝගාබාධ රැසකින් ද පීඩා විඳින බවට සඳහන් වන අතර පෙනහළු පිළිකාවක්, 2 මට්ටමේ දියවැඩියා රෝගී තත්ත්වයක් ඇතුළු හෘද්‍යාබාධ වැනි රෝග ඔහුට ඇති බවට සඳහන් වෙයි.
ඔහුගේ වැඩසටහන් ඉදිරිපත්කරණය ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති අතර 1974 සිට ඔහු ලෝකයේ බිහි ප්‍රබලම නායකයන් සියලු දෙනාවම පාහේ තමන්ගේ වැඩසටහනට එක් කර ගැනීමටද සමත්ව තිබුණි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ