ලොව පුරා ගුවන් ගමන් වාර හාර දහස් 400 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.
ඉන් 2,500 කට වැඩි ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේදී මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ මගීන් රැසක් පීඩාවට පත්ව ඇති බව සඳහන්.
කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන් ගුවන් සමාගම් කාර්ය මණ්ඩල ගැටළුවකට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ