ගෙවුනු පැය 24 තුල ලොව නව කොරෝනා ආසාදිතයන් පන් ලක්ෂ 95,307 ක් හදුනාගෙන තියෙනවා.
මේ අනුව ලොව සමස්ත කොරොනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හයකෝටි හය ලක්ෂ 90,752 දක්වා ඉහල ගොස් තිබෙනවා.
සමස්ත මරණ සංඛ්‍යාව 14 ලක්ෂ 25,752 ලෙසයි දැක්වෙන්නේ.
ඇමරිකාවෙන් ඊයේ දිනය තුල නව ආසාදිතයන් එක් ලක්ෂ 69,104 ක් වාර්තා වීමත් සමග එරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දෙලක්ෂ 68,122 ක් ලෙස දැක්වෙනවා.
එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක්කොටි තිස් එක්ලක්ෂ 26,163 ක් දක්වා ඉහල ගොස් තියෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්