ලොවපුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ අතර ලොවපුරා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ නවලක්ෂ 44,677 ක් ලෙසයි.
ගතවූ පැය විසි හතරේ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තාවනවා.
ඒ අනුව ඉන්දියාවෙන් නව මරණ 1139 ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 83ල230 ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම ඇමරිකාවේ ගතවූ පැය විසි හතරේදී කොරෝනා මරණ දහස ඉක්මවා තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්