අද මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සඳහා සහය දක්වන ලෙසයි.
කොරෝනා වසංගත තත්වය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ (ලේ බැංකුවේ) රුධිර සංචිතවල අඩුවක් පෙන්නුම් කරන බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.
අද මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සඳහා සහය දක්වන ලෙසයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්