ලෙබනනයෙ බීරූට් වරාය ආශ්රිත විශාල පිපිරිමක් සිදුවි ලෙබනන් අගනුවර පුරා කළු දුමාරයක් වැසිගොස් තිබෙනවා. පිපිරුමේ මූලාශ්‍රය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වරාය ප්‍රදේශයේ තෙල් හා ටයර් ගබඩාවක් ගිනිගෙන ඇති බව හමුදාව තහවුරු කළේය.
ලෙබනනයෙ යළිත් විශාල පිපිරිමක් (වීඩීයෝ)

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්