දේශීය ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දැමීමට තීරණය කෙරේ Dheera 02/09/2022 1 min read ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව එළඹෙන සඳුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. නව මිල ගණන් පසුව දැනුම් දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. Tweet Tags: Sri Lanka Continue Reading Previous චීන ගගනගාමීහු ප්රථම වරට Wen tian පර්යේෂණාත්මක මොඩියුලයෙන් පිටත ක්රියාකාරකම් අරඹතිNext පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කත More Stories 1 min read දේශීය අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක් 08/06/2025 Widane 1 min read දේශීය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට 08/06/2025 Widane 1 min read දේශීය නැවතත් කාලගුණය සැරවෙන ලකුණු 08/06/2025 Widane
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු