ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟය, අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ දී එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කළ බව එහි සංවිධායකයෝ පවසති.
ඒ අනුව එම තරඟය 2022 ජනවාරි 15 වැනිදා අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව සංවිධායකයින් පැවසීය.
More Stories
මොකක් ද මේ ගෝලීය මුලපිරුම?
ගෙවුණු මාස දෙකෙහි චීන ආර්ථික වර්ධනය පිළිබඳව ජාත්‍යන්තරයෙන් ධනාත්මක ප්‍රතිචාර
චීනයේ වාර්ෂික සැසිවාර දෙකෙන් පිළිබිඹු වන ජනතා ප්රජාතන්ත්රවාදය