රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා 3 වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර නායක සංසදයට එක්වීමට චීනයට පැමිණ තිබෙනවා.
රුසියාවේ ප්‍රමුඛතම මිත්‍ර පාර්ශවය ලෙස සැලකෙන චීනයේ මෙම සංචාරය තුළින් දෙපාර්ශවයටම වාසිදායක තීන්දු රැසක් ගැනීමට නියමිතයි.
මෙම සතිය තුළදී පුටින් ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂි ජින් පින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර යුක්රේන යුද මෙහෙයුම් සදහා චීන සහාය ලබා ගැනීම එහි අරමුණ බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන-ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡා
දකුණු චීන මුහුදු කලාපයේ සිදු වන ඕනෑම හමුදා මෙහෙයුමයක් සිය පාලනය යටතේ පවතී–චීන හමුදාව
චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවය කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි