රුසියාවේ ටාටාස්තාන් ප්‍රදේශයේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.
23 දෙනෙකු රැගත් සැහැල්ලු ගුවන් යානයක් එම ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැරිෂුට්කරුවන් 21 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් දෙදෙනෙකු එම අවස්ථාවේ යානයේ ගමන් කර තිබේ.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්