රුසියාව නිෂ්පාදනය කළ කොවිඞ් වෛරසය සඳහා වූ එන්නත ඵලදායී සහ ආරක්ෂිත බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ඇමෙරිකාවේ වසංගත රෝග අංශයේ විශේෂඥ, වෛද්‍ය ඇන්තනී ෆෝචි පවසනවා.
ලොව ප්‍රථම කෝවිඞ් වෛරසය සඳහා වූ එන්නත නිපද වූ බවට රුසියාව නිවේදනය කිරීමත් සමග වෛද්‍ය ඇන්තනී ෆෝචි මෙලෙස තම අදහස් දැක්වූවා.
රුසියාව නිෂ්පාදනය කළ එන්නත පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයද තවමත් සැකපළ කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්