ලොව ප්රමුඛ පෙළේ බිලියනපතියෙකු වන රුසියාවේ Andrey Melnichenko ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකුම සමග සාකච්ඡා පැවත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහු සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 18කට ආසන්න වන අතර කැණීම් හා පොහොර කර්මාන්තය ඔහුගේ ප්‍රධාන ව්‍යාපාර අතර වනවා.
Andrey Melnichenko කොළඹ පෝර්ට් සිටි හි නිරීක්ෂණ සංචාරයකට ද එක් වී තිබෙනවා.
49 හැවිරිදි Andrey Melnichenko, ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 95 වැනියා ලෙස සටහන් වනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති