රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, පිළිකා තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනයවීම සඳහා සූදානම්වන බවට තොරතුරු වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එම කාලසීමාව තුළ සිය බලතල ප්‍රධාන ඔත්තු සේවා නිලධාරියෙකු වන නිකොලායි පතෘෂෙෆ් ට පැවරීමේ සූදානමක් පවතින බව එම වාර්තාවේ දැක්වේ.
රුසියාවේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා වන 70 හැවිරිදි නිකොලායි පතෘෂෙෆ්, යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු බවද සඳහන් වේ.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්