හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන්ව නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු සමගින් හෙට (12) දින තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීයාට කැඳවීම් නිකුත් කර තිබේ.
එහිදී විමර්ශනයෙන් අනාවරණය වූ සාක්ෂි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයාගේ අධීක්ෂණයෙන් තොරව නිදහස් කලේ කෙසේද යන්නත් අවධානය යොමු කිරීමට නියමිත බව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න වැඩිදුරටත් සඳහන් කරනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්