විෂබිජ නාශක දියර පානය කිරීමෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ඉරාන ජාතික රැඳවියන් දෙදෙනකු මියගොස් තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඉන් තවත් 10 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එම ඉරාන ජාතිකයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි පිරිසකි.
ඊයේ දිනයේ ඉරාන තනාපති කාර්යාල නිලධාරීන් ඔවුන් බැලීමට පැමිණි අවස්ථාවේදි විෂබිජනාශක දියර රැඳවියන්ට ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්