Lanka Plus News

www.lankaplusnews.com

රැට්ටා ඇප මත නිදහස් කෙරේ

අද (30) සවස අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගියදා පැවති විරෝධතාවක දී පොලිසියට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් අද පස්වරුවේ ඔහු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com