එලිසබෙත් රැජින සිය රාජ්‍ය නායකයා ලෙස ඉවත් කරතම රට ජනරජයක් බවට පත්කිරීමේ අපේක්ෂාව බාබඩෝස් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
“අපේ යටත් විජිත අතීතය මුළුමනින්ම අත්හැර දැමිය යුතු කාලය පැමිණ තිබේ,” යැයි
කැරීබියානු දුපත් රාජ්‍යක් වන බාබඩෝස් රජය පවසනවා.
2021 නොවැම්බරයේදී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා 55 වන සංවත්සරය සඳහා වන ක්‍රියාවලිය නියමිත වේලාවට අවසන් කිරීම එහි අරමුණයි.
අගමැති මියා මොට්ලි විසින් ලියන ලද කතාවක සඳහන් වූයේ බාබඩියානු ජාතිකයින්ට බාබඩියානු රාජ්‍ය නායකයෙකු අවශ්‍ය බවය.
-BBC
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්