රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට දේශපාලන පලිගැනීම් සොයන ජනාධිපති කොමිසමෙන් සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ ලබන 21 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ හිටපු අධ්‍යක්ෂ රවී විද්‍යාලංකාර මහතාට ද එදිනට එම කොමිසම වෙත පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර තිබේ.
සංචාරක සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සතරසිංහගේ ජයවීර මහතා කර තිබූ පැමිණිල්ලකට අනුවයි මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති