රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිම පිළිබඳව ගැටලුවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
රුපියල් පිළිබඳව ගටලුවක් නොමැති බවත් අත්‍යාවශ්‍ය දේ සඳහා වියදම් කළ යුතු බවත් ඔහු පැවැසිය.
එසේ වුවත් උද්ධමනය පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
More Stories
උමා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්
කෙහෙළිය රඹුක්වැල්ලට සිතාසි