රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම් විවෘත කිරීමට පහසුවන ලෙස එම තීරණය ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල්වලට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර තිබේ.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු