වත්මන් පාලනය සම්බන්ධයෙන් ජනතාව දැඩි කලකිරීමකින් පසුවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මෙන් මේ රට ගොඩගනිවී යැයි සිතුවද මේ වන විට 200%කින් ජනතාව ආණ්ඩුව ගැන කලකිරීමෙන් පසුවන බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජනතාව පාරට බැසීම ප්‍රථම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙරට පාලනය භාරගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. රාජපක්ෂ පරම්පරාවද මෙතැනින් අවසන් වන බවට අපගේ නිගමනය බවයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.
රාජපක්ෂ පරම්පරාවත් මෙතනින් තමයි අවසන්

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති