අද සිට අත්‍යාවශ්‍යසේවා සඳහා රාජකාරී හැඳුනුම්පතට අමතරව රාජකාරිය සඳහා කැඳවූ ලිපියක් ද අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සමහරක් සාමාජිකයින් රාජකාරි හැදුනුම්පත අවභාවිතා කිරීම හේතුවෙන් අද මෙම තීරණයට එළඹි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
තමන් සේවය කරන ආයතනයේ ප්‍රධානියා විසින් එම ලිපිය නිකුත් කළ යුතු අතර, එය කඩදාසි ලියවිල්ලක් ලෙස හෝ විද්‍යුත් තැපැලෙන් හෝ ලබාගෙන අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරත පුද්ගලයින් තබා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
අද සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා රාජකාරී හැඳුනුම්පතට අමතරව රාජකාරිය සඳහා කැඳවූ ලිපියක් ද අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සමහරක් සාමාජිකයින් රාජකාරි හැදුනුම්පත අවභාවිතා කිරීම හේතුවෙන් අද මෙම තීරණයට එළඹි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
තමන් සේවය කරන ආයතනයේ ප්‍රධානියා විසින් එම ලිපිය නිකුත් කළ යුතු අතර, එය කඩදාසි ලියවිල්ලක් ලෙස හෝ විද්‍යුත් තැපැලෙන් හෝ ලබාගෙන අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරත පුද්ගලයින් තබා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති