Lanka Plus News

www.lankaplusnews.com

රාජකාරියට යෑමට ඇඳිරි නීති බලපත් අවශ්‍ය නොවන ආයතන

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන සහ සේවාවන් සංඛ්‍යාව 107 ක් දක්වා වැඩිකර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.     

WP Twitter Auto Publish Powered By : XYZScripts.com