Lanka Plus News

www.lankaplusnews.com

රනිල්ට ඉවත් වන්නැයි හෙට දිවයින පුරා හර්තාල්

වැඩබලන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉවත්වන ලෙසට බලකරමින් හෙට (19) දිනයේ දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසනවා.

එහි නියෝජිතයින් මේ බව සඳහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com