නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරෝධය දක්වමින් ගාලුමුවදොර අරගල භූමියේ සිට පැමිණි පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට (කොළඹ 7 ) අද (13) පස්වරුවේ විරෝධතාවක නිරත වී තිබේ
එම පිරිස විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය ප්‍රකාශ කර විසිර ගිය බවටයි අප වාර්තාකරු සඳහන් කලේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති