Lanka Plus News

www.lankaplusnews.com

රන් මිලේ වෙනසක්

මේ වන විට රත්‍රන් මිල සති අන්තයේ සීග්‍රයෙන් පහත වැටී තිබේ.

රන් මිල සුළු වශයෙන් පහත වැටී ඇතත් දිගු කාලීනව එය ඉහළ යාමට ඉඩ ඇති අතර වත්මන් වසරේ රත්‍රන් සඳහා ඇති ඉල්ලුම යළිත් ඉහළ යා හැකි බව ලෝක රන් කවුන්සිලය පවසයි.

අද මෙරට රන් මිල වාර්තා වුයේ කැරට් 22 රු.114300/ සහ කැරට් 24 රු.123500/ක් ලෙසයි

WP Twitter Auto Publish Powered By : XYZScripts.com