ජනාධිපති සමාව හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් නව පත්වීමක් ප්රදානය කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා විසින් රන්ජන් රාමනායක වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින්ගේ සුභසාධනය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙක් ලෙස රංජන් රාමනායක මහතා පත් කර ඇති බවයි.
එම ලිපිය පහතින්,

More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා