රත්ගම මොන්රියාවත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි.
වෙඩි වැදුනු පුද්ගලයාට මේ වෙඩි තබා ඇත්තේ දෙවැනි වරට බවත් මීට දින කිහිපයකට උඩදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.
වෙඩි වදුණු ඔහු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරු සුවය ලබා නිවසට පැමිණ සිටියදී යළිත් ඔහුට වෙඩි තබා ඇති බවත් පොලීසිය කියයි.
දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිපලයක් මේ වෙඩි තැබීමට හේතුව බවද පොලීසිය කියයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්