ඉදිරියේදී රට නැවත විවෘත කළ වහාම විරෝධතා රටපුරා ඇති කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.
තමා වැටුප් ප්‍රශ්නය මුල් ඉල්ලමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතව තිබේ.
ඔවුන් දැනටමත් දැනුම් දී ඇත්තේ නැවත පාසල් විවෘත කලද ඉගැන්වීමට හෝ පාසැල් වලට නොපැමිණෙන බවයි.
මෙවර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගම් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක්ම එම විරෝදතා සදහා එක් වීමට කැමැත්ත පළ කර තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්