කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා රට වසා දැමිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
පසුගිය 11 වන දා මෙම තීරණය ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දැන්වූයේ යයි එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය අමාත්‍යවරියටත්, සෞඛ්‍ය ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මේ බව දැනුම් දුන් බව ද ඇය සඳහන් කළාය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති