16 වන සදුදා දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනැවීමට රජය තීරණය කර තිබේ.
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාළ නිවේදනය මෙසේය,

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු