කොවිඩ් වසංගතය ට මුහුණදීමට ඇති ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සහ ගැනීම පමණක් බව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ලෝකයේ සවිමත් ආර්ථිකයක් ඇති රටවල් පවා කොවිඩ් වසංගතය හේතුවෙන් මුල් කාලයේ දී රට වසා දැමුවත් නැවත රට විවෘත කිරීම තුළ වසංගතය ට මුහුණදීමට සිදුවු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති