එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ තුන්වන ජාත්‍යන්තර සහයෝගීතා සංසදයේ සූදානම පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් පළ කළාය. මේ වනවිට රටවල් 90කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් එම සංසදයට සහභාගි වන බව තහවුරු කර තිබේ. සේද මාවත ආර්ථික තීරය ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය අද (7) දිනට යෙදෙන බව ද ඇය සඳහන් කළාය. එමෙන්ම ලබන ඔක්තොබර් මස එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ තුන්වන ජාත්‍යන්තර සහයෝගීතා සංසදය පැවැත්වීමට කටයුතු සංවිධානය වන බව ද ඇය පැවසුවාය.
රටවල් 90ක් එක් වීමට නියමිත එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ තුන්වන ජාත්‍යන්තර සහයෝගීතා සංසදය

More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය