දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගතකර තිබේ.
රජිනිකාන්ත්ට කොරෝනා අසාදනයවී ඇති බවට පසුගියදා පැවසුණු අතර, ඔහුට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ බවද මාධ්‍ය වාර්තා කළේය.
එවන් පසුබිමක් තුළ රජිනිකාන්ත් හදිසියේ හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
නමුත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව අධික රුධිර පීඩනය හේතුවෙන් බවයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ