මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යොෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත් කර තිබෙනවා.
එම පත්වීම සිදුකරනු ලැබ ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකි.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති